Sport
CRICKET
ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසය
විසිවන ශතවර්ෂයේදී ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රීලංකාවපුරා ජනප්‍රිය විය .ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රීලංකාවට හදුන්වදෙනු ලබන්නේ බ්‍රිතාන්‍යන් විසිනි .ප්‍රතමවරට ක්‍රිකට් තරගයක් පිලිබදව ලංකාවේ වර්තාවෙනුලබන්නේ 1832 වර්ෂයේදීය . ශ්‍රීලංකාව විසින් ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ සහතික කරනු ලබන්නේ වර්ෂ 1975 ජුනි 30 වැනිදාය .ශ්රිලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන වන්නේ 1996 cricket world cup සහ
2014 ICC world twenty 20.මෙම තරගය ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර පැවතුණි .1987 world cup එකෙහිද ජයග්‍රාහකයන් වුයේ ඕස්ට්‍රෙලියාවයි .ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක Arjuna Ranathunga විසින් කාසියේ වාසිය දිනා ගත අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදෙනු ලැබුවේ ඕස්ට්‍රෙලියාවේ කණ්ඩායම් නායක Mark Taylor විසිනි.මෙම තරගයේ Man of the series award එක දිනාගනු ලැබුවේ Sanath Jayasuriya විසිනි.
Event | 1996 ICC Cricket World Cup | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Date | 17 March 1996 | ||||||||
Venue | Gaddafi Stadium, Lahore,Pakistan | ||||||||
Player of the Match | Aravinda de Silva (SL) | ||||||||
Umpires | Steve Bucknor and David Shepherd | ||||||||
Attendance | 62,645 | ||||||||
← 1992
1999 →
|
Logo
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩයමේ logo එක වනුයේ තද නිල පැහැති පසුබිමක දකුණතින් කඩුවක් දරා සිටින රන් පැහැති සිංහයෙකි. Srilankan Cricket යන නාමය සිංහ රූපයට යටින් ලියා ඇත. ටෙස්ට් ක්‍රීඩා තරගවලදී හිස්වසුමේ ඇති logo එක තරමක් වෙනස් ස්වබාවයක් ගනී. එහිදී කඩුව දරන සිංහයා නෙලුම් පෙති වලින් වටවී ඇති අතර මෙය නිල හා කහ පැහැති රවුම් වලින් වටවී ඇත.
Comments
Post a Comment